මෙම අයදුම්පත සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ කළ හැක.
මෙම අයදුම්පත අපවෙත යොමුකල වේලාවේ සිට පැය 24 ක් ඇතුළත(කාර්යාල දින වල) ඔබගේ දරුවා වෙනුවෙන්ම ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රාණුකූලව සැකසූ නවතම නම් ලැයිස්තුවක් ඔබවෙත Email/Whatsapp/Viber/Imo මාර්ගයෙන් සපයනු ලැබේ.
සේවාවන් සහ ගාස්තු සඳහා මෙතැනින් පිවිසෙන්න.