About Us
ආර්ය බිළිඳු නාම සේවාව ආරම්භ වන්නේ වර්තමානයේදි බිළිදෙකුට නමක් තැබීමේදී ඇතිවන ගැටලු ඔබ වෙනුවෙන් බාරගෙන බිළිදාට සෙත් සදන ආකර්ෂණීය නාමයක් තැබීමේ අභියෝගය වෙනුවෙන් කැපවුන නව පරපුරේ බිළිඳු නාම සේවාව ලෙසිනි.
ඒ අනුව මෙම සේවාව මගින්, නිවැරදි ජ්‍යොතිෂ මුලධර්මත් සම්ප්‍රදායත් නවීනත්වයත් එකිනෙක ගලපමින්, ඔබ වෙනුවෙන් නව යුගයේ අවශ්‍යතාවයන්ට අනුව නාම නිර්මාණය කිරීම සිදුකරයි.
වැඩිදුර කියවන්න
